ජාතික රණවිරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වන්න මල් අරන් ආ විමල්ට පොලිසියෙන් බාධා (වීඩියෝ)

බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල අද (18) පස්වරුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් එහි පැමිණ ජාතික රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට උත්සාහ කිරීමේ දීයි.

හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් ජාතික රණවිරු ස්මාරකය සහ ඒ අවට සූදානම් වෙමින් පැවතීම හේතුවෙන් පොලිසිය විසින් ඊට ඇතුළුවීමට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසට අවසර ලබාදුන්නේ නැහැ.

එහිදී පොලිසියස් සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, පොලිස් අණ නොතකා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස ඊට කඩාපැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත් රණවිරු ස්මාරකය අසලට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
28
+1
2
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27