ජනිත් සහ කමිඳු ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය මේ වන විට හරාරේ දී පැවැත්වෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 298ක් රැස් කරා.

ඉනිවේ අවසාන භාගයේ දී වේගවත් සබඳතාවයක් ගොඩ නැගූ කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ එක්ව වේගවත් ලකුණු 137ක් ඉනිම සඳහා එක් කළා.

එහිදී නොදැවී පන්දු 41ක් තුල වේගවත් ලකුණු 70ක් රැස් කර ගැනීමට ජනිත් ලියනගේ සමත් වූ අතර කමිඳු මෙන්ඩිස් ඉනිමේ අවසන් පන්දුවෙදී දැවී ගියේ පන්දු 367කට ලකුණු 57ක් රැස් කරමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ද අඟනා අර්ධ ශතකයක් ලබා ගත්තා.

ඔහු දැවී යනවිට පන්දු 92ක් තුළ ලකුණු 76ක් රැස් කරගෙන සිටියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 35ක් රැස් කරගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06