ජනපති සහ වෘත්තීයවේදීන් අතර සාකච්ඡාව ඇරඹෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

අද පෙරවරුවේ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නව බදු සංශෝධනවල බලපෑම පිළිබඳව සහ බදු ප්‍රතිපත්තිය රටට සහ ජනතාවට හිතකර ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මාර්තු 1වනදා සිට කලු විරෝධතා සතියක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති පෙරමුණ විසින්.

එම පෙරමුණ නියෝජනය කරන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ ඊට සමගාමීව ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් මාර්තු 03වනදා ඒකාබද්ධ විරෝධතාවක් පවත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54