Empty Ad
AFC Banner
Empty Ad

ජනපති දුන් උපදෙස් අනුව තවමත් වාරයේ වැඩ වෙන්නේ නැහැ – ඇමති බිමල් (වීඩියෝ)

වරාය තදබදය අවමකර ගැනීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව කටයුතු සිදුනොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ශ්‍රී ලංකා රේගුවේ බහලුම් පරීක්ෂණාගාරය ඉදිරිකීමට යෝජනා වී ඇති ඉඩම නිරීක්ෂණ සඳහා අද (20) දහවල් පැමිණි අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?