ජාතික පොසොන් උත්සවයට පැවැත්වෙන මිහින්තලා පුදබිම වෙත අද (10) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණියා.
එහිදී ජනධිපතිවරයා මිහින්තලා පුදබිම වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබාගත්තා.
මේ අතර ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර අවසන් බවයි පොසොන් කමිටුව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
2
+1
+1
+1