ජනපති අනුර ලබන මාසයේ දී ප්‍රංශයට

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මාසයේ දී ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ අනුව ජූලි මස 16 වනදා ජනාධිපතිවරයා ප්‍රංශයේ සංචාරයක නිරත වීමට නියමිතව බවයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් ප්‍රකාශ කළේ.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted