ජනතා විරෝධය නිසා අමාත්‍යවරයෙක් ආපසු හැරෙයි

පොන්නවේලි සිමෙන්ති කම්හල විවෘත කිරීමට ගිය අමාත්‍ය ඩග්ලස් දේවානන්දව ජනතා විරෝධයෙන් ආපසු හරවා යැවීය. මෙම සිදුවීම අද සිදුවී ඇත.

පොන්නාවේලි සිමෙන්ති කම්හල විවෘත කිරීමට ගිය අමාත්‍ය ඩග්ලස් දේවානන්දව ජනතාව විසින් විරෝධය පළකර ආපසු හරවා යවා තිබෙනවා.

සිමෙන්ති නිෂ්පාදනය සදහා කිලිනොච්චිය – පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවේලි ප්‍රදේශයෙන් හුණුගල් ලබාගැනීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත්වෙනවා.

මෙම තත්ත්වය තුළ අද (05) දිනයේද එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනතාව විරෝධය පළ කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙහිදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව ද පොලිසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙම මහජන විරෝධතාවය හේතුවෙන් අදාළ උත්සවය අවලංගු කර අමාත්‍යවරයා ආපසු පැමිණීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
17
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?