ජනතාව බඩගින්නේ තබන්නේ නැහැ අගමැතිගෙන් ජනතාවට නව බලාපොරොත්තුවක්

රටේ පවතින ආර්ථිකය හමුවේ කිසිවකු කුසගින්නේ තැබීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට 40 ත් 50 ත් අතර පිරිසකට ඉදිරියේදී  මේ ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි අතර එම තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස්කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

 කුඩා දරුවන් හා වැඩිහිටියන් ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙස ද අගමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර පසුගියදා 17 වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මේ උපදෙස් දී තිබෙනවා.ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන යටතේ මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙනයෑමට නායකත්වය ලබාදීම සඳහා ඉන් කොට්ඨාස 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු ඒවා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්ට සහ පෞද්ගලික අංශ යටතේ භාරදිය යුතු බවයි අගමැතිතුමාගේ අදහස වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ මන්ත්‍රීලා පස්දෙනකු මන්ත්‍රී ධුරයෙන් පන්නලා දායි - ජගත් සියල්ල හෙළිකරයි
02:53
Video thumbnail
දේශපාලකයින්ගේ කෙරුවාව ඩඩ්ලි හෙළිකරයි - මම වෙලාව ආවම ඒවා එළියට දාන්නම්
03:30
Video thumbnail
දියේ ගි#මට ගිය විදේශිකයෙක්ව ජිවිතාරක්ෂක නිලධාරීන් ගිහින් බේරාගත් හැටි - දෙවිවරු වගේ මිනිස්සු
01:58
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44
Video thumbnail
සජිත් ඔබතුමා වැඩකාරයෙක් - ජනපති වෙන්න ඕනි.. සජිත් හොල්මන් වුණු හිටපු මන්ත්‍රීවරුන්ගේ ගුණ වර්ණනාව
01:20
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව සද්දෙත් දාගෙන බයික් එකෙන් දැම්ම සෙල්ලම.."අද නම් පුතේ ඉවරයි"
00:42
Video thumbnail
අගමැති හරිනි එළියට ඇවිත් කිව්ව දේ - කතා කරන්න ඕනි නෑනේ..වැඩේ වෙනවා
02:06
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06