චීත්තයක් ඇඳ සෙල්ලම් කළ ‘දැරිය’ චීත්ත රෙද්දෙන්ම ගෙල සිරවී මරුට

චීත්තයක් ඇඳ මිත්තනිය මෙන් රඟපාමින් විනෝද වෙමින් සිටි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි දැරියක් චීත්ත රෙද්දකින් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

11 හැවිරිදි මෙම දැරිය සිය නැගණිය සමග නිවසේ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?