මෙම මාසයේ දී පමණක් සිව්වැනි වතාවටත් ඉන්දියාවේ තෙල් මිල ඉහළට

ඉන්දියානු රජයට අනුබද්ධ ඉන්ධන බෙදා හැරීමේ නියෝජිතයන් හරහා ඩීසල් මිල ලීටරයකට ඉන්දීය රුපියල් 2.71 කින් සහ පෙට්‍රල් ඉන්දීය රුපියල් 2.61 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

මැදපෙරදිග ඇතිවූ යුද ගැටුම් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ මෙලෙස ඉන්දියාව තුළ අඛණ්ඩව තෙල් මිල ඉහළ යනවා.

ඒ අනුව මෙම මැයි මාසය සඳහා ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළ යනු ලැබුවේ සිව්වන වතාවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18