චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර දිවි සැරිය නිමා කරයි

චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර අද (28) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 83 වන වියේ පසුවූ ඔහු ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කළා. ප්‍රවිණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන අබේසේකර මහතා විවාහව සිටියේ ප්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟයි. ඔහු ජනප්‍රිය ගයිකාවන් වන සධානා රණතුංග සහ සුප්‍රියා අබේසේකර යන අයගේ ඇතුළු දූ දරුවන් හත් දෙනකුගේ පියාණන් ද වනවා.

 ” වහල් දුපත ” සහ ” සිදාදියෙන් හයක් ” යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන අබේසේකර මහතා ” හිඟන කෙල්ල ” සහ ” ජන ශක්ති ” නමින් තවත් චිත්‍රපට දෙකක රූප ගත කීරීම ආරම්භ කල නමුත් ඒවා නිම කිරීමට නොහැකි වුනා. දස්කම , සිරකරුවා , සැඩසුළං, ගිජු ළිහිණියෝ,කොළඹ හාදයෝ, වහල් දූපත , සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක් ගායනා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52