ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

එළඹෙන අගෝස්තු පළමු වැනි දා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කළා.

මෙරට ආර්ථිකය මෙන්ම ජනතාවත් බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී මෙය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
44
අවුල් වගේ !
0
හරි හිනා !
56
හම්මෝ !
3
මාර දුකයි !
5
මලපනිනව !
9
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?