spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අගමැති දුන් විසඳුම

දින 90කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක ගුරුවිදුහල්පති වැටුප් විෂමතා වලට එරෙහි ව්‍ර්ත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට ගුරු සංගම් රැස්වී තීරණයකට එළඹීමට නියමිත ය.

ඒ අද අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාව තීරණයකුන් තොරව අවසන් වූ පසුබිමකයි.

අද පැවැති සාසාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අදියර දෙකක් යටතේ මෙම ගැටලුවට විසඳුම් යෝජනා කළේය.

Screenshot 20211012 175708 Office
Screenshot 20211012 175738 Office
Screenshot 20211012 175844 Chrome

කෙසේ වෙතත් ගුරු සංගම් නියෝජිතයන් මෙම හමුවෙන් පසු පැවසුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට නොඑළඹෙන බවයි.

හෙට රැස්වී ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද ඔවුහු සඳහන් කළහ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසාදමා ඇති පාසල් වලින් සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි කිහිපයක් ලබන 21 දා විවෘත කිරීමට පළාත් කීපයකම ආණ්ඩුකාරවරු අනුමැතිය ද ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?