ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව අත්හරී

අයි.පී.එල්. තරගාවලියේ ගුජරාට් ටයිටස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක 2024 ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙඩ් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අල්සාරි ජෝසප් සහ ඔඩියන් ස්මිත් වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

80335c08 f4af 4a5f 901d 177f8e068f73


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15