ග්‍රාමිය මාර්ගයන්හී පා පැදිකරුවන්ට විශේෂ මං තීරුවක් ඉදිකිරිමට සැලසුම්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (01) අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්වුණා.

අනුරධපුර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතී මෙම රැස්වීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටළු සහා ඉදිරියේ දි සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සදහන් කළේ, පොදු ප්‍රවාහනය මගීන්ගේ පහසුවට සරිලන ආකාරයේ එකක් විය යුතු බවත් දැනට පවතින විනයක් රහිත පොදු ප්‍රවාහනය වෙනුවට පහසුකම්වලින් සමන්විත සුහදශිලි ප්‍රවාහනයක් ඇති කිරිමට සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ බවයි.

මාර්ග නඩත්තුව ආදිය පිළිබද ප්‍රදේශයේ මන්ත්‍රිවරුන්, ප්‍රාදේශිය සභා සභාපතිවරයා නිතර අවධානයෙන් පසුවිය යුතු බවටද අමාත්‍යවරයා පවසා සිටියා.

එසේම ග්‍රාමිය මාර්ග ඉදිකිරිමේ දි පා පැදිකරුවන් සදහා විශේෂ මං තීරුවක් ඉදිකිරිම පිළිබදව සැලකිලිමත්ව සැලසුම් කළ යුතු බව අමාත්‍ය බ්මල් රත්නායක පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54