ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු අලි පැටවා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් අංක 174 මිතුරුගොල්ලෑව බමුණුත්තව ප්‍රදේශයේදී අවුරුදු 12 පමණ වයසැති වන අලියෙකු හේනක තිබූ වගා ළිදකට වැටී තිබෙනවා.

මෙම වන අලියා ළිදට වැටි සිටින බව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙක් දැක ඇති අතර ඒ පිළිබදව රිටිගල වනජීවී කාර්යාලයේ නිළදාරීන් දැනුවත් කර තිබෙනවා. වනජීවී නිළදාරීන් සදහන් කරන ආකාරය අනුව එම වන අලියා මීට දින දෙකකට පමණ පෙර මෙසේ මෙම වගාළිදට වැටී ඇතිබව වනජීවී නිළදාරීන් පවසනවා.ඊයේ රාත්‍රී 11.00 පමණ වන විට වනජීවී නිළදාරීන් අපට සදහන් කළා.

4 3
5 1
5 3
6 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23