ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුත්

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට හෘද රෝග විශේෂඥයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයෙකු වන අතර ඔහු ලෙෆ්ටිනන් කමාන්ඩර් තනතුරෙහි සේවය කරන්නෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවස්ථා දෙකකදී මෙම විශේෂඥ වෛද්‍යවරයා අදාල පහළොස් හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ඒ වෙනුවෙන් වරකට රුපියල් 15,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් තිස් දහසක් වැයකර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව අද අළුයම අදාල විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි මේ අනුව මෙම දැරිය අපයෝජන සිද්ධියට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34ක්.

  1. අවුරුදු 15 දැරියට 34 දෙනෙක් අතවර කර ඇත්තේ අදේ හවස පිරිත් අහන මේ ‌රටේද මේ වට දෙන දඩුවම්?????/ පුදුමයි මේවට විරුද්ධව කවුරුත් පෙළපාලි වර්ජන කෑ ගැසීම් නැත්තෙ ඇයි. මෙහෙම ගියොත් ඵමා පරපුරම අදුරෙ දෙයියනේ කියල මේවට හරියට නීතිය ක්‍රියාත්මක වේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56