ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුත්

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට හෘද රෝග විශේෂඥයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයෙකු වන අතර ඔහු ලෙෆ්ටිනන් කමාන්ඩර් තනතුරෙහි සේවය කරන්නෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවස්ථා දෙකකදී මෙම විශේෂඥ වෛද්‍යවරයා අදාල පහළොස් හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ඒ වෙනුවෙන් වරකට රුපියල් 15,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් තිස් දහසක් වැයකර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව අද අළුයම අදාල විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි මේ අනුව මෙම දැරිය අපයෝජන සිද්ධියට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01