ගලදාරී හෝටලයට ලබපු නරක කලදසාව..

ගෝඨාගෝ ගම එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කර ඇති නඩුවේ පොලිසියේ සහයට ප්‍රකාශ ලබා දී ඇති පිරිස අතර ගලදාරී හෝටලය ද සිටින බව ඊයේ මාධ්‍යයට වාර්ථා වූ අතර එය සමාජ මාධ්‍ය‍යේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියා.කෙසේ නමුත් එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිවිල් සමාජයේ ඇතිව තිබෙන්නේ එතරම් හොඳ මතයක් නම් නොවෙයි.

බහුතරයක් ගලදාරී හෝටල් පාරිභෝගිකයන් මේ සම්බන්ධව ඇති නොකැමැත්ත නිසා එම හෝටලයේ මුහුණුපොත් පිටුව මෙන් ම එම හෝටලයේ ගූගල් පරිශීලක දත්ත පිටුව ඉතාම අඩු අගයන් වලින් රිවීව් කර තිබෙනවා.

මේ වන විට මුහුනුපොතේ රිවීව් ලබා දීම අඩාල කර ඇති බව වාර්තා වන නමුත් ගූගල් පරිශීලකයින් දිගින් දිගටම එම රීවීව් දීම සිදු කරනු ලබනවා.

කෙසේ නමුත් ආයතනය පසින් ගතහොත් මෙහි බරපතල තත්වය වන්නේ මෙම සියලු ගිනුම් ව්‍යාජ ගිණුම් නොවන බැවින් හෝටලයට මෙම පහල අගය නම් ඉවත් කර ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවීමය.

ගලගාරී හෝටලයට අමතරව පහහත සඳහන් පාර්ශව ද මෙම පැමිණිල්ලට කරුනු ඉදිරිපත් කර තිබෙනවා ,

■ සනත් කුමාර, ලොබි කළමණාකරු, ගලධාරී හෝටලය.
»පුද්ගලික ලිපිනය: 165, ශ්‍රියා වාස, අහංගම පාර, ඉමඳුව.

■ ගයාන් සන්තුෂ් කුරුප්පු ආරච්චි, මෙහෙයුම් කළමණාකරු, ටැප් හවුස් රෙස්ටුරන්ට්.
»පුද්ගලික ලිපිනය: 12/13, ග්‍රීන් පාත්, කොහුවල.

■ ප්‍රියන්ත රෝහණ අබේසිංහ, ජේෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති ලේකම් කාර්‍යාලය.
»පුද්ගලික ලිපිනය: 20/18, ග්‍රීන් ටෙරස්, පරන්දෙනිය, ඉඹුල්ගොඩ.

■ රවී කළුපහන, ජේෂ්ඨ සහකාර ලේකම්, »ජනාධිපති ලේකම් කාර්‍යාලය.
පුද්ගලික ලිපිනය: මිල්ලවත්ත, බටපොල.

■ කර්නල් රොෂාන් කළුපහන, අධ්‍යක්ෂක ආරක්ෂක, ජනාධිපති ලේකම් කාර්‍යාලය
»පුද්ගලික ලිපිනය: 569/120, බණ්ඩාරනායක මාවත, තිහාරිය, කලගෙඩිහේන.

■ චමින්ද ප්‍රභාත් ජයසේකර, සම්බන්ධීකරණ නිළධාරි, ජනාධිපති ලේකම් කාර්‍යාලය.
»පුද්ගලික ලිපිනය: 37/1, අළුත් ගංතොට පාර, මාවිල්මඬ, මහනුවර.

■ චතුරංග මල්ශාන්, සේවක, ජනාධිපති ලේකම් කාර්‍යාලය.
»පුද්ගලික ලිපිනය: 48/5, දෙවන පටුමඟ, අඟුලාන, මොරටුව.

■ ප්‍රසන්න සංජීව, කාර්‍ය සහයක, ජනාධිපති ලේකම් කාර්‍යාලය.
»පුද්ගලික ලිපිනය: 30/ඇ/41, කිකුළවිල පාර, කිරිවත්තුඩුව


image 9
image 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32