කෝටි 3ක අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට වඩා වැඩි මුදලකට අලෙවි කිරීමට ගිය අයිස් පාර්සල් 03ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) රාත්‍රී 7.45ට පමණ කල්පිටියේ සිට පුත්තලමට පැමිණෙන ලංගම බස් රථයක් කුරුන්ඥන්පිටිය ප්‍රදේශයේදී පරික්ෂා කිරීමේදී යි සැකකරු සහා මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙහි අයිස් කිලෝ 2යි ග්‍රෑම් 810ක් තිබී ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ අලෙවිකරුවෙකුට ලබා දීම වෙනුවෙන් රැගෙන පැමිණි අතර තමන්ට එක් පාර්සලයක් වෙනුවෙන් රුපියල් 20000ක මුදලක් ලබා දෙන බව සැකකරු හෙළි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් ඇති මෙම අයිස් තොගය ධීවර බෝට්ටුවක් මාර්ගයෙන් කල්පිටියට ගෙනැවිත් ඇතැයි සඳහන්.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38