Empty Ad
AFC Banner
AFC Banner

කොස් කඩන්න බලපත්‍ර ?

රජයට අයත් වන රක්ෂිතවල කොස් ගස් වල කොස් කඩා ගැනීම සඳහා වනාන්තරවලට ඇතුළුවීමට මුදල් අයකිරීමකින් තොරව බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

රක්‍ෂිත වනාන්තර වැවෙන කොස් සහ දෙල් ජනතාවට ලබා ගැනීමට අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් තුන් දහසක් පමණ රට පුරා තිබෙන බවත් ඒ ඉඩම්වල හටගන්නා කොස් ගස් යට වැටී කුණුවී යන බව නිළධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම මෙවර වන රක්ෂිතවල කොස් ඵලදාව ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පෙන්වා දී ඇත.

මෙරට වාර්ෂික අස්වැන්න දී කොස් ගෙඩි කෝටි 28 ක් පමණ වන බවත් එයින් ප්‍රයෝජන ගන්නේ කෝටි අටක් පමණ වන බවත් ඉතිරි සියල්ල ප්‍රමාණය අපතේ යන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු පෙන්වා දීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබර් - වසන්ත පාර්ලිමේන්තුවේ ගැටෙයි - වැඩ බැරි ටාසන්ලට රට ගැන දුක හිතිලා
Video thumbnail
හඳුන්නෙත්ති සුජීවව නැත්තටම නැති කරයි - මේක ඇහුවේ නැත්නම් වැඩකුත් නෑ
11:56
Video thumbnail
Breaking News🛑ජනපතිගේ උපදෙස් පරිදි වාහන සිහිනය සැබෑ කරගන්න ඔන්න අද සිට වරම්
07:31
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව 2024.12.18
05:17:45
Video thumbnail
අර්චුනා ආයෙත් ඩෙගා නටයි - විපක්ෂ නායකගේ අධ්‍යාපන සහතික වල පිටපත් ඉල්ලයි
04:21
Video thumbnail
කරුයි - මායි දෙන්නම දේශපාලනයෙන් අයින්වුණේ කලකිරිලා
08:38
Video thumbnail
ජනාධිපති අරමුදල නිසා රටට නැතිවුණ ජීවත ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:30
Video thumbnail
විපක්ෂයම හාන්සි කරපු නවක සුපිරි කාන්තා හඬ #npp
13:14
Video thumbnail
ලොව විශාලතම ගුවන්තොටුපොළ චීනයේ
01:36
Video thumbnail
ජනපතිටත් - නරේන්ද්‍ර මෝදිටත් - ගැමුණු විජේරත්නගෙන් සුබපැතැම්
04:55

?