spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳුණු ජනප්‍රිය ගායක භාතිය, මුහුණු පොතේ තැබූ සටහන

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තමන්, දැන් ඉතා සුවයෙන් පසුවන බව, ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මුහුණූ පොතේ සටහනක් තබමින් සඳහන් කරනවා.

එමෙන්ම, තමන් වෙනුවෙන් සහයෝගය හා ශක්තිය දුන් සියලු දෙනාට ස්තුති කරන්නටද ඔහු අමතක කළේ නැහැ.එම සටහන පහතින් බලන්න…
Bathiya is recovering well from Covid-19 and doing good. Thank you everyone for your positive thoughts and best wishes.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසු බාතිය වෛද්‍ය ප්‍රතිකාර යටතේ හොඳින් සුවය ලබන බවත්, ඔබ දැක්වු සහයෝගය සහ ශක්තියට හද පිරි ස්තුතිය.

Screenshot 2021 05 18 11 Facebook
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
256
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?