කොවිඩ් වැළඳුණු ජනප්‍රිය ගායක භාතිය, මුහුණු පොතේ තැබූ සටහන

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තමන්, දැන් ඉතා සුවයෙන් පසුවන බව, ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මුහුණූ පොතේ සටහනක් තබමින් සඳහන් කරනවා.

එමෙන්ම, තමන් වෙනුවෙන් සහයෝගය හා ශක්තිය දුන් සියලු දෙනාට ස්තුති කරන්නටද ඔහු අමතක කළේ නැහැ.එම සටහන පහතින් බලන්න…
Bathiya is recovering well from Covid-19 and doing good. Thank you everyone for your positive thoughts and best wishes.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසු බාතිය වෛද්‍ය ප්‍රතිකාර යටතේ හොඳින් සුවය ලබන බවත්, ඔබ දැක්වු සහයෝගය සහ ශක්තියට හද පිරි ස්තුතිය.

Screenshot 2021 05 18 11 Facebook


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53