අද (19) දිනයේ දී වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (18) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 103ක් වාර්තා වනවා.
මෙම මරණ 103ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

?