කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

කොටහේන, ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට පත් ඔවුන් විසින් සඟවා තිබූ අවි ආයුධ කිහිපයක් ඊයේ (21) රාත්‍රියේ පොලිසියට පෙන්වීමට යාමේ දී ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරින් විසින් ජීවිත ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එම සැකකරුවන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එලෙස රෝහල් ගතකිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
48
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?