Fly high Get bonus Aviator Phone

කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේ දරුණු බස් රථ අනතුරක් (වීඩියෝ)

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී අද (26) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙම අනතුර සිදුකර ඇති අතර, එම බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බවයි කුරුවිට පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

https://youtu.be/MaQJWZbeYb0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
13
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?