කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේ දරුණු බස් රථ අනතුරක් (වීඩියෝ)

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී අද (26) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙම අනතුර සිදුකර ඇති අතර, එම බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බවයි කුරුවිට පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

https://youtu.be/MaQJWZbeYb0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06