කැබිනට් ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ජනපතිට විරෝධය පායි..

අන්තර්වාර හෝ පරිවාස ආණ්ඩු බිහි කිරිම සඳහා තමන් කැමැත්ත නොදෙන බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් මෙන්ම පොදු ජන පෙරමුණේ බහුතර පිරිස් පාර්ලිමේන්තු පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය පෙන්වමින් බවද හෙතෙම කියා සිටියේය.

එනිසා තමන් තවදුරටත් කැපවෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවත් ඔහු පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී කැඳවා තිබූ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණි ලෙසයි.

අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14