කාසියේ වාසිය අයර්ලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තුන්වන තරගය ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර අද (23) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් අයර්ලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකව සුපිරි 12 වටයේ මුහුණ දෙන පළමු තරගය මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ විස්සයි විස්ස තරග පහෙන් තරග හතරක් ජයග්‍රහණය කර ඇති අතර, අයර්ලන්තය සහභාගී වූ අවසන් විස්සයි විස්ස තරග පහෙන් තරග තුනක් ජයග්‍රහණය කර තිබෙනවා. අද තරගය වෙනුවෙන් අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා පිළට කැඳවා ඇති අතර, ඒ ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවටයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00