Empty Ad
AFC Banner
Empty Ad

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58
Video thumbnail
පිරිත් හඬ මැද පොහොට්ටුව වැඩ අල්ලයි - කොල්ලෝ කෙල්ලෝ පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න පොරකයි
05:09
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට අසේල සම්පත් බත්තරමුල්ලේ සීලරතන හිමි එක්ක
15:31
Video thumbnail
අද රට චිකාගෝවක් වගේ
00:21
Video thumbnail
නාමල් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:54
Video thumbnail
අද රට චිකාගෝවක් වගේ - මරික්කාර් සැරවෙයි - රනිල් එක්ක JVPඑක ඩීල් එකක් ?
04:21
Video thumbnail
පරක්කු වෙලා රිලව් ඇවිත් මල විජ්ජුම්බරයයි - රිලව් ආපු නැති නිසා ගම්මුන්ට තදවෙයි
05:50

?