Empty Ad
AFC Banner
Empty Ad

කාමරයක අබිරහස් ලෙස මියැදුණු කතක් සොයා ගැනේ

නිවසක කාමරයක් තුළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මළසිරුරක් හල්දුම්මුල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (24) පස්වරුවේ පොලිස් ස්ථානයට ලද දූරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරින් ගොස් පරීක්ෂා කිරීමේ දී පුංචි බංගලාව, ඔක්වේල්වත්ත, හල්දුම්මුල්ල පදිංචි ව සිටි රෙංගසාමි ජයන්ති නමැති කාන්තාවක් මෙසේ මියගොස් සිටි බවයි.

49 හැවිරිදි වියෙහි පසුවන මියගිය කාන්තාවගේ මරණය සැක සහිත බැවින් මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම මරණයට හේතුව අනාවරණය නොවන අතර මළ සිරුරේ තැනින් තැන තුවාල කැළලි ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
01:00
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
03:19
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01

?