කාමරයක අබිරහස් ලෙස මියැදුණු කතක් සොයා ගැනේ

නිවසක කාමරයක් තුළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මළසිරුරක් හල්දුම්මුල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (24) පස්වරුවේ පොලිස් ස්ථානයට ලද දූරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරින් ගොස් පරීක්ෂා කිරීමේ දී පුංචි බංගලාව, ඔක්වේල්වත්ත, හල්දුම්මුල්ල පදිංචි ව සිටි රෙංගසාමි ජයන්ති නමැති කාන්තාවක් මෙසේ මියගොස් සිටි බවයි.

49 හැවිරිදි වියෙහි පසුවන මියගිය කාන්තාවගේ මරණය සැක සහිත බැවින් මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම මරණයට හේතුව අනාවරණය නොවන අතර මළ සිරුරේ තැනින් තැන තුවාල කැළලි ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39