spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා පිටියක් හදන්න මැල්සිරිපුර ගොවිපොළෙන් අක්කර පහක්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපොළෙන් භූමි කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අක්කර 05ක භූමි ප්‍රමාණයක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම වෙනුවෙන් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙත පවරා දීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

අදාළ ඉඩම පවරාදීම පිනිස කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යවරයා විසින් අමාත්‍යමණ්ඩලය යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?