ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව පැමිණි අලුත් නීතිය

ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව සංශෝධනය කල නව නීති සඳහා එම් සී සී හෙවත් මැරිලිබෝන් ක්‍රීඩා සමාජයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ලබන ඔක්තෝබර් පළමුවනදා සිට එම නව නීති බලාත්මක වනු ඇති.

මේ යටතේ මේ දක්වා අපකීර්තිමත් දවාගැනීමක් ලෙස නම් කර තිබූ මැන්කාඩ් දැවීයාම සඳහා නිසි පිළිගැනීමක් හිමිවනවා.

පන්දු යවන්නා විසින් පිතිකරු වෙත පන්දුව යොමු කිරීමේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු රේඛාවෙන් ඉදිරියට පැමිණ සිටියේ නම් දවාගැනීමයි මැන්කාඩ් දැවීයාම ලෙස ප්‍රචලිතව පවතින්නේ.

මේ අතර කොවිඩ් වසංගතයත් සමග හඳුන්වාදුන්, පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිත කිරීම තහනම් කිරීම ස්ථිරවම ක්‍රියාත්මක කිරීමටද අනුමැතිය ලැබී තිබෙනවා.

ඛේටයට අමතරව මින්ට් වැනි ද්‍රව්‍ය භාවිතයද ලබන ඔක්තෝබර් 01 වනදා සිට තහනම් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සදහටම සමුගෙන යන ආදරණීය හිතවතා දෙස ඈත සිට දුක්බරව බලාසිටි රන්ජන් රාමනායක
00:11
Video thumbnail
අනාගත ජනාධිපති සජිත් බව කියමින් පැමණි සිටි ජනතාව කොළඹ හොල්ලමින් කෑගැසූ හැටි..
00:16
Video thumbnail
නාමල්ව ගෙනල්ලා අත්අඩංගුවට ගන්න යන්නේ ?ඩී.වී.චානක හෙළිකරයි
02:32
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39