සිහින ගමනාන්තයක් වූ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට

සිහින ගමනාන්තය – දුම්රිය ස්ථාන 100 ක් නවිකරණය කිරීමේ වැඩසටහන යටතේ, නවීකරණය කළ පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම අද (03) සිදුකර තිබෙනවා.

අරලිය සමූහ ව්‍යාපාරයේ රුපියල් මිලියන 35 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සහිතව නවීකරණය කරන ලද මෙම දුම්රිය ස්ථානය ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රධානත්වයෙනුයි ජනතා අයිතියට පත් කිරීම සිදු කර ඇත්තේ.

ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා වැදගත් මධ්‍යස්ථානයක් වන පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය මෙලෙස නවීකරණය කිරීමත් සමඟ එහි පහසුකම් සහ පරිසරය වඩාත් කාර්යක්ෂම හා ආකර්ෂණීය තත්ත්වයකට පත්ව තිබෙනවා.

එමෙන්ම මේ මඟින් දුම්රිය මගීන්ට වඩාත් සුවපහසු සහ පහසුකම් සහිත සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පොළොන්නරුවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයටද එය වැදගත් දායකත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39