සියඹලා ඇටයක් නිසා ජීවිතයට සමු දුන් පුංචි දියණිය

සියඹලා ඇටයක් උගුරේ හිර වීම හේතුවෙන් ගලහ, නිල්ලඹ – කුරුකුලේ ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 07ක් වන දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිය සහෝදරියන් සමඟ සෙල්ලම් කරමින් සිටි මෙම දැරිය දෙමව්පියන්ට නොදැනෙන ලෙස සියඹලා ආහාරයට ගෙන ඇති අතර එම අවස්ථාවේදී සියඹලා ඇටයක් දැරියගේ උගුරේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ.

සියඹලා ඇටය සිර වීමෙන් අසාධ්‍ය වූ දැරිය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට වෙත රැගෙන යන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39