කවී සහ ශේන් එකතු වෙලා, සමිතා සහ චිරන්තව පුදුම කරවපු හැටි මෙන්න – Photos

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ ආදරණීය හඬක් හිමි ගීත ගොන්නකම හිමිකාරියක්. ඉතින් ඇය දැන් විවාහ වෙලා ඉන්නේ චිරන්ත කියන, ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු තරුණයෙකු සමඟයි. මේ දෙන්නාගේ සම්බන්ධය සමාජ මාධ්‍ය තුළ යම් කැළඹීමක් ඇති කළා වුණත් වරින් වර ඒ දේවල්වලට උත්තර දෙන්නත් චිරන්ත කටයුතු කළා.
පසුගිය දවසක චිරන්ටත් සමිතාටත් අපූරූ පුදුම කිරීමක් ලැබුණා. ඒ ගැන කියමින් සමිතා මුහුණු පොතේ සඳහන් කරලා තිබුණේ, Thanks kavi baba and shane baba යනුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00