කව්ද හිතුවේ රත්තරන් මිලට මෙහෙම වෙයි කියලා

පසුගිය සතියේ මෙන්ම මෙම සතිය ආරම්භයේදී රන් පවුමේ වටිනාකම පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද (22) දිනයේ දී ද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1000කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන් වුයේ පහත පරිදිය

රන් අවුන්සය – රු.608,768.00 , කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,480.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,800.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,690.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,550.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,800.00,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,400.00

Gold Price Today in Sri Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
50
+1
30
+1
230
+1
34
+1
47
+1
41
+1
68
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?