කව්ද හිතුවේ රත්තරන් මිලට මෙහෙම වෙයි කියලා

පසුගිය සතියේ මෙන්ම මෙම සතිය ආරම්භයේදී රන් පවුමේ වටිනාකම පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව අද (22) දිනයේ දී ද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1000කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන් වුයේ පහත පරිදිය

රන් අවුන්සය – රු.608,768.00 , කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,480.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,800.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,690.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,550.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,800.00,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,400.00

Gold Price Today in Sri Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
31
+1
237
+1
34
+1
48
+1
41
+1
68
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23