කලපිටිය ගමක් කම්පා කරවමින්, යතුරුපැදි අනතුරින් අවසන් ගමන් ගිය තරුණයින් දෙදෙනා, බුකියම හඬවයි

පුඩළුඔය- ගම්පොල මාර්ගයේ නියන්ගන්දර ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී පසුගියදා (31) සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිත්ෂයට පත් වුණා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සදරුවන් රණසිංහ (19) හා එම්. ජී. දිනේෂ් (19) නැමැති තරුණයන් දෙදෙනායි.

තරුණයන් පිරිසක් යතුරු පැදි පහකින් විනෝදය සඳහා යමින් සිටියදී ඉන් එක් යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු මෙසේ ලොරි රථයේ මුහුණට මුහුණ වැදී අනතුරට ලක්ව ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරික්ෂණයේදී අනාවරණය වුනා. මේ අතර මෙම තරුණයන් දෙදෙනාගේ වියෝව ගැන ඔහුගේ මිතුරන් මුහුණු පොතට සංවේදී සටහන් බොහෝමයක් එක් කර තිබුණා…

fox 1
826
145389087 10159097108028762 4427260674485380886 n
146189645 10159097108188762 3096005570609546844 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14