කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
සෙනරත්ගම ප්‍රදේශයේ දී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

?
දැන් නම් කෝච්චියක යනව කියන්නෙ කිසිම බලාපොරොත්තුවක් නැතිව යන ගමනක්.. ඒ තරමටම දුම්රිය දෙපාර්තමේන්තුව ජරා වෙලා.. ඕක මෙහෙ ඉන්න හැත්තට හදන්න බෑ. ඇමතියාගේ ඉඳන් පාරෙ කම්කරුවා දක්වාම ආකාර්යක්ෂමයි.. වැඩ බෑ, දන්නෙ නෑ, කම්මැලියි , බොරු කයිය විතරයි.. ඕක වල පල්ලට යන්න ඉස්සෙල්ල පිටරටක සමාගමකට දීපල්ලා. එතකොට මිනිස්සු සන්තෝසෙන් කෝච්චියක යයි..