කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනා ආසාදනය නොවූයේ තමන් විසින් නිපද වූ ඖෂධය නියමිත ක‍්‍රියා පිලිවෙත් අනුව නිසි මාත්‍රාවට ලබාගත් නිසා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වූයේ ඇය එම ඖෂධ නිසි ලෙස ලබා නොගත් නිසා බවත් ඒ බව ඇයගේ සැමියාද පැවසූ බවත් ඔහු පවසයි.
ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ඖෂධය මේ වන විට සායනික පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
ඒ මහතා සඳහන් කරන්නේ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක් වුවද දැනටමත් තමන් ලක්ෂ 40ක් වැඩි ජනතාවට එහ ඖෂධය ලබා දී ඇති බවයි.
ඉතුරු ජනතාවට ද මෙය ලබාදීමට හැකි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේ ය.














Halo thawath boru kiya gananak hoyanna hadanawada. oya paniwalin coronawa walakannath baha suwakarannatha baha. coronawa kiyanne virasayak eken suwawenna hakke shriraye prathideha athiweemen pamanaki. E nisa shariraye gawasena virusayata viruddhawa satana arabnna ennatha le walatama muhukaranne. paniya beemen ewannak athikala nohaka.