කතානායකට කොරෝනා නොහැදුනේ පැණිය හරියට බිවුව නිසා

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනා ආසාදනය නොවූයේ තමන් විසින් නිපද වූ ඖෂධය නියමිත ක‍්‍රියා පිලිවෙත් අනුව නිසි මාත්‍රාවට ලබාගත් නිසා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වූයේ ඇය එම ඖෂධ නිසි ලෙස ලබා නොගත් නිසා බවත් ඒ බව ඇයගේ සැමියාද පැවසූ බවත් ඔහු පවසයි.

ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ඖෂධය මේ වන විට සායනික පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

ඒ මහතා සඳහන් කරන්නේ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක් වුවද දැනටමත් තමන් ලක්ෂ 40ක් වැඩි ජනතාවට එහ ඖෂධය ලබා දී ඇති බවයි.

ඉතුරු ජනතාවට ද මෙය ලබාදීමට හැකි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38