ඔහිය සංරක්ෂිතයේ වනාන්තර කලාපය ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සඳහන් කළේ මෙම ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ද ඇතිව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

?