spot_imgspot_img
spot_img

ඔස්ට්‍රේලියා – නෙදර්ලන්ත තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය අද පස්වරු 02ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

ඒ දිල්ලි ක්‍රීඩාංගණයේ දියි.

මෙම තරගය අද ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා.

මේ වනවිට තරගාවලියේ තරග 04කට එක් ව ඉන් තරග 02ක් ජයගෙන ඔස්ට්‍රේලියාව පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම්, මෙම තරග ජය අතිශය තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?