ඔස්ට්‍රේලියා – නෙදර්ලන්ත තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය අද පස්වරු 02ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

ඒ දිල්ලි ක්‍රීඩාංගණයේ දියි.

මෙම තරගය අද ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා.

මේ වනවිට තරගාවලියේ තරග 04කට එක් ව ඉන් තරග 02ක් ජයගෙන ඔස්ට්‍රේලියාව පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම්, මෙම තරග ජය අතිශය තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32