එංගලන්ත සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකාරීත්වයට බ්‍රෙන්ඩන් මැකලම්

එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ආකෘතියේ සහ පන්දුවාර 20 තරග රටාවේ ප්‍රධාන පුහුණුකාරී ධුරයට නවසීලන්තයේ හිටපු ක්‍රීඩක මෙන් ම කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් මැකලම්ව (Brendon McCullum) පත් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් පරිපාලනය අද (03) දිනයේ දී මෙම නිවේදනය නිල වශයෙන් සිදු කරනු ලැබුණා.

මේ වනවිට එංගලන්ත ටෙස්ට් තරග ආකෘතියේ ද පුහුණුකාරීත්වය දරන්නේ මැකලම් විසින්.

බ්‍රෙන්ඩන් මැකලම් තුන් වසරක කාලයක් සඳහා එංගලන්තය සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

2027 ඔක්තෝම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා පූර්ව සූදානමක් ලෙසයි මැකලම්ව නම්කර ඇත්තේ.

එමෙන්ම එම වසර මුල දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය ද බ්‍රෙන්ඩන් මැකලම් පත් කිරීමේ තීන්දුවට බලපෑම් කර තිබෙනවා.

මෙම සියලුම තරග සඳහා එංගලන්ත කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණ ඇතිවයි මැකලම් මෙම තනතුර භාරගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30