spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උද්ධමනය වැඩිම රටවල් අතරින් ලංකාව ඉදිරියට

ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ සිට තුන්වන ස්ථානයට පත්ව ඇතැයි වාර්තාවේ.

ජෝන් හොක්නික්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ඔවුන් විසින් සකස් කරන ලද හැන්කි උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහාචාර්ය හැන්කිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩල ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් මේ තත්ත්වය පාලනය කර ගත හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?