ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ ඉස්ෆහාන් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුරේනියම් බලගැන්වීමේ වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන නටාන්ස් (Natanz) ඇතුළු ඉරාන න්‍යෂ්ටික මරමස්ථාන කිහිපයක් ඉස්ෆහාන් නගරය අවට පිහිටා ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් ඉස්ෆහාන්, ෂිරාස් සහ ටෙහෙරාන් නගර හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම ගුවන් ගමන් සඳහා වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Flightradar 24හි දැක්වෙන පියාසැරි මාර්ගවලට අනුව අද (19) අලුයම සිට ඉරානයට ඉහළින් පියාසර කළ එමිරේට්ස් සහ ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් හදිසියේ හරවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06