ඉරානය සමඟ සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප්ගේ නියෝජිතයන් දෙදෙනෙක්

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් පවත්වන සාකච්ඡා සඳහා අමෙරිකාවේ උප ජනාධිපති JD වැන්ස් සහ
රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත්කළ බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසවා ඇති බව විදේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත වුවද අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවතින බවට ට්‍රම්ප් විසින් පවසන ප්‍රකාශ ඉරානය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවතින යුධමය තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් ඉරානය වෙත කරුණු 15කින් සමන්විත යෝජනාවලියක් භාර දුන් බවද නිවේදනය කර ඇති අතර න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද එම යෝජනා වූ කරුණුවලට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16